කොළඹ කජීමාවත්තේ ගින්නක්

Share

තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවාස 21කට හානි සිදුවී ඇත.

මධ්‍යම රාත්‍රී 12ට පමණ කජීමාවත්ත ප්‍රදේශයේ එක නිවසක ගින්න හටගෙන ඇති අතර පසුව අවට නිවාසවලට ගින්න පැතිරගොස් ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News