IOC ඉන්ධන මිල ඉහළට

Share

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා ඇත.

ඒ අනුව සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49 කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

  • පෙට්‍රල් 92 – රු.49 කින් (නව මිල රු.303)
  • පෙට්‍රල් 95 – රු.49 කින් (නව මිල රු.332)

Read more

Local News