ඒ අනුව අද විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 3 ක් සහ රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.
A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20ක් සහ රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.




