අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

අද (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස,
P Q R S T U V W කලාප සඳහා- පැය 2 යි
A B C D E F G H I J K L කලාප සඳහා- දිවා කාලයේ පැය 2 යි විනාඩි 15 යි- රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 15 කි.


එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින් දක්වා ඇත.

Read more

Local News