ඉන්දීය විදේශ ඇමැති මෙරට ඉන්ධන පිරවුම් හලක නිරීක්ෂණ චාරිකාවක

Share

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අද (28) ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් මෙරට ඉන්ධන පිරවුම් හලක නිරීක්ෂණ චාරිකාවක නිරතවී ඇත.

මේ නිරීක්ෂණ චාරිකාවට ලංකාවේ ඉන්දීය තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා මහතා ද සහභාගී වූ අතර එහිදී දැනට තිබෙන ඉන්ධන තොග සම්බන්ධයෙන් මනෝජ් ගුප්තා මහතා විසින් ආචාර්ය එස් ජයිශංකර් මහතා දැනුවත් කර ඇත.

Read more

Local News