අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

අද (29) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස,


P Q R S T U V W කලාප සඳහා- දිවා කාලයේ: පැය 5 යි- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි


A B C D E F G H I J K L කලාප සඳහා- දිවා කාලයේ: පැය 5 යි- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 30 යි


එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන වේලාවල් පහතින්,

Read more

Local News