උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Share

අ.පො.ස උසස් පෙළ විභාගයේ සංගීත හා නර්තන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (29) සිට ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

2021 උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පැවැත්වුණු අතර ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මෙලෙස පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහතින්,

Read more

Local News