හිටපු ජනපතිගේ කොළඹ නිවස අහිමි වෙයිද?

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස ලබා දීමට අමාත්‍යමණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read more

Local News