රන් මිල තවත් ඉහළට

Share

රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් පවසයි.

අද දිනයේ (30) කැරට් 22 රන් පවුමක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 185,000ක් සහ කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News