දහම් පාසල් ශ්‍රේණි විභාගය ගැන දැනුම්දීමක්

Share

දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 03 පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

6 සිට 10 ශ්‍රේණි සඳහා එම විභාගය පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News