ටවුන්හෝල් ආසන්නයේ රථවාහන තදබදයක්

Share

කොළඹ, ටවුන්හෝල් ආසන්නයේ ඇති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට ජනතාව ඩීසල් ඉල්ලා විරෝධතාවක නිරත වී සිටී.

මේ හේතුවෙන් නෙලුම් පොකුණ රඟහල ආසන්නයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News