ලිට්‍රෝත් ගෑස් පෙන්නන්න සූදානම් වෙයි

Share

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලිට්‍රෝ සාමගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read more

Local News