විකිරණ වෘත්තීයවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක

Share

රජයේ විකිරණ වෘත්තීයවේදීන්ගේ සංගමය අද උදෑසන 8 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ අනුව මෙම වැඩවර්ජනය කොළඹ ජාතික රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ පමණක් ක්‍රියාත්මක බව වාර්තා වේ.

Read more

Local News