සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Share

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කර ඇත.

තිලක් ප්‍රේමකාන්ත මහතා එලෙස නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇත.

Read more

Local News