ටවුන්හෝල් අවට රථවාහන තදබදයක්

Share

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් ටවුන්හෝල් අවට රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මේ වන විට එම ස්ථානයේ උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Read more

Local News