රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දිවයින පුරා අඛන්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මීට සමගාමීව පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා.

Share

Read more