මහජන විරෝධතාවක් හේතුවෙන් පුත්තලම – හලාවත මාර්ගය අවහිර වෙයි

Share

මදුරන්කුලිය ඉන්ධන පිරවුම්හල අසල පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් පුත්තලම – හලාවත මාර්ගය අවහිර වෙයි.

මාර්ගය හරස් කරමින් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ජනතාව මෙසේ විරෝධතාවයේ නිරතවන බව පොලීසිය පැවසීය.

Read more

Local News