අළුත්ගම – විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා සඳහා වසා තැබේ

Share

අළුත්ගම – විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා සඳහා වසා තැබේ.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම – විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කරන හෙයින් 2022.04.02 සිට 2022.04.04 දක්වා වාහන ගමනා ගමනය නතර කර ඇත.

2022 අප්‍රේල් 02 සහ 03 පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වාත් අප්‍රේල් 04 පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙන බැවින් එම කාලය තුල විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රි ලංකා දුම්රිය සේවය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News