රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් April 1, 2022 රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ වසර 30ක සේවා කාලය සම්පුර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට විශේෂ ශ්‍රේණි සඳහා උසස් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට විරෝධය පාමින්.