මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් 15කට ඇප

Share

ජනාධිපතිවරයාගේ නිවාසය යන මාර්ගයේ උද්ඝෝෂණය කළ 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී 15 දෙනෙක් ඇප පිට නිදහස් කර ඇති අතර අනෙක් 06 දෙනා අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News