පොදු ස්ථාන සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනයක්

Share

පොදු ස්ථාන කිහිපයක රැඳී සිටීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2022 අප්‍රේල් 02 සවස 6.00 සිට 2022 අප්‍රේල් 04 උදේ 6.00 දක්වා කිසිවෙකුට පොදු මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක, දුම්රිය මාර්ගවල හෝ මුහුදු වෙරළේ සිටීම තහනම් වන බව එහි දැක්වේ.

Read more

Local News