විදුලි කණුවට නැගි පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

මිරිහානේ ජනාධිපතිවරයා ජීවත් වන පෞද්ගලික නිවසට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට තැත් කර ඇත.

අදාළ පුද්ගලයා විදුලිය විසන්ධි කරන රැහැන්වලට ඉහළින් තිබූ අධි බලැති විදුලි රැහැන ස්පර්ශ කර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read more

Local News