හෙට විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

හෙට උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇත.

Read more

Local News