මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

Share

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය, තමා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමු කළ බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

සිය ෆෙස් බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව මහබැංකු අධිපතිවරයා පවසා ඇත.

ajith77

Read more

Local News