නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

Share

ජනාධිපතිවරයා විසින් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත් කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව,

මුදල් අමාත්‍යවරයා – අලී සබ්රි
අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
මාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු
විදේශ අමාත්‍ය – ජී.එල් පීරිස්

Read more

Local News