කාල්ටන් නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Share

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තංගල්ල පිහිටි කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වේ.

එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර ඇත.

Read more

Local News