පොලීසියෙන් නිවේදනයක්

Share

කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියවල යෙදෙමින් උද්ඝෝෂණ සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

kala5

Read more

Local News