නියෝජ්‍ය කථානායකවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Share

නියෝජ්‍ය කථානායකවරයා වශයෙන් කටයුතු කළ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ මහතා ජනාධිපතවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.

Read more

Local News