පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ස්වාධීන වෙයි

Share

පක්ෂ 10 කට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලෙස,

විමල් වීරවංශ
උදය ප්‍රභාත් ගම්මන්පිල
වාසුදේව නානායක්කාර
තිස්ස විතාරණ
ටිරාන් අලස්
පූජ්‍ය අතුරලියේ රතන හිමි
ගෙවිඳු කුමාරතුංග
වීරසුමන වීරසිංහ
අසංක නවරත්න
මොහොමඩ් මුසම්මිල්
නිමල් පියතිස්ස
ගාමිණී වලේගොඩ
ඒ එල් ඒ අතාවුල්ලා
ගයාෂාන්
ජයන්ත සමරවීර

Read more

Local News