පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන අතර එම මන්ත්‍රීවරුන් ලෙස,

මෛත්‍රීපාල සිරිසේන
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රංජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ෂාන් විජයලාල් ද සිල්වා
ශාන්ත බණ්ඩාර
දුෂ්මන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අන්ගජන් රාමනාදන්
සම්පත් දසනායක

Read more

Local News