මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දැමේ

Share

2022 අප්‍රේල් මස 05 වන දින පෙ. ව. 07.30ට දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන ලදී.

ඒ අනුව 2022 අප්‍රේල් 05 වන දින පැවැත්වීමට සැලසුම්කොට තිබූ මාධ්‍ය සාකච්ඡාව ද කල් දමන ලදී.

මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read more

Local News