මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

Share

මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් අලී සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

Read more

Local News