ඩොලරයේ අගය තවත් ඉහළට

Share

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 ක් දක්වා ඉහළ ගොස් අත.

ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 ක් දක්වා ඉහළගොස් ඇති බව දක්වා තිබේ.

Read more

Local News