පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කෙරේ

Share

අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් නැවත ආරම්භ කළ දිනයේ සිට පැයක කාලයක් වැඩිපුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Read more

Local News