පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ආරම්භ වුණා.

ඒ අනුව රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද (06) සහ හෙට (07) යන දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News