අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදුවේ.

Read more

Local News