ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

Share

ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Read more

Local News