මිනිසුන්ගේ ආවේග සාධාරණයි – අලි සබ්රි

Share

මිනිසුන්ගේ ආවේග සාධාරණ බවත් එම ආවේග නිසි දිශාවකට කළමනාකාරණය කළ යුතු බවත් පවතින අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේදැයි සොයාබැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව අද (07) පාර්ලිමේන්තුවේ දී එතුමා මේ බව පැවසීය.

”ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ආවේග එළියට පිට කිරීම සාධාරණයි. මගේ පැත්තෙන් මම සමාව ඉල්ලනවා. අපි සංවේදී මිනිස්සු. මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ කොහොමද බලන්න ඕන” යනුවෙන් එතුමා පැවසීය.

Read more

Local News