ඩොලරයේ අගය තවත් ඉහළට

Share

අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 319.99 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක ගැනුම් මිල සඳහන් වන්නේ රු. 309.38 ක් ලෙසටය.

Read more

Local News