කබ්රාල්ට රටින් පිටවීම තහනම්

Share

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

Read more

Local News