රාජ්‍ය සේවකයින් අද එක්දින වැඩ වර්ජනයක

Share

ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අද (08) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වේ.

ඔවුන් කොළඹ දී අද පස්වරුවේ විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News