රට ගොඩගැනීමට පියවර 9කින් යුතු විසදුම් සජිත්ගෙන්

Share

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා පියවර 9කින් යුක්ත විසදුම් මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය.

ණය පැහැර හැරීම් වලක්වා ගැනීමේ සිට පවත්නා වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒම දක්වා ක්‍රමානුකූල විසදුම් මාලාවක් එහි අන්තර්ගත විනි.

Read more

Local News