අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.

P,Q,R,S,T,U,V,W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.

CC1 කලාපය පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදු කරයි.

Read more

Local News