හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා ගාලු මුවදොර විරෝධතා භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වින්දියින් හට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහයක් සිදු කරන බව ඒ මහතා පවසනවා.
Share
Read more




