දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවියන් සහ අලෙවිකරුවන් දැඩි ලෙස පීඩාවට April 19, 2022 රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට අද වෙළෙන්දන් පැමිණ සිටියේ නැහැ. මේ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවියන් සහ අලෙවිකරුවන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටියා.