රඹුක්කන සිද්ධියේ 24 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබයි

Share

රඹුක්කන නගරයේ පැය 15 කට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීමට අද පස්වරුවේ පොලිසිය පියවර ගත්තා.

එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු පිවිතක්ෂයට පත්වී 24 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

Read more

Local News