ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා – නියෝජ්‍ය පොලිස්පති

Share

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට අවහිර කිරීමෙන් සහ අලාභහානි කිරීමෙන් වළකින ලෙසට සාමකාමී විරෝධතාවලට නිරත පිරිසගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read more

Local News