මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ අලුත්ම තීරණය

Share

මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය වෙනස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නව නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ, මේ දිනවල පැවැත්වෙන මහජන ඒකරාශීවීම් සැලකිල්ලට ගනිමින් මුහුණු ආවරණ ඉවත් කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

පෙර පරිදි එළිමහන් ස්ථාන හා පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News