ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

Share

ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වී සිටී.

Read more

Local News