කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන අයෙක් බව වාර්තා වේ.